වාහන ලියාපදිංචියේ සිදුවූ වෙනස මෙන්න

Thursday, 29 December 2016 - 12:43

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට වාහන ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම මාසය තුළදී වාහන 3574 ක් ලියාපදිංචිය ලබාගෙන ඇති අතර, ඉන් 2098 ක් අලුතින් ලියාපදිංචි වූ වාහන බවටයි වාර්තාවන්නේ.

මේ අතර ලියාපදිංචිය ලබාගත් වාහන අතරින් වැඩි සංඛ්‍යාවක් හයිබ්‍රිඞ් වර්ගයේ මෝටර් රථ සහ ත්‍රිරෝද රථ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු තවදුරටත් සඳහන් කළා.