කොටස් වෙළදපොල ඉහළට

Friday, 30 December 2016 - 9:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ (29) දිනයේදී වර්ධනයක් පෙන්නුම් කළා.

සමස්ත දර්ශකය දිනය අවසනදී 6245 යි දශම 7 යි 1 ක් ලෙස සටහන් වූ අතර, ඊට පෙර දින වාර්තා වූයේ මාස 8 කින් අවම අගයයි.

කොටස් වෙළදපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 721 ක්.