ජී.එස්.පී ප්ලස් තුලින් නව ආර්ථික වෙනස්කම්

Friday, 13 January 2017 - 7:30

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට හිමිවීම තුළින් ආර්ථිකයේ නව වෙනස්කම් රාශියක් ඇතිවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

පන්නල ප්‍රදේශයේ ඊයේ (12) පැවති උත්සවයකට එක්වෙමිනුයි මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.