ඉරාන බොර තෙල් යළිත්

Monday, 16 January 2017 - 13:17

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍ය ජාවේඩ් ෂාරිෆ් ඊයේ මුණගැසුණු අවස්ථාවේදිියි.

මේ දිනවල අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉරානයේ සංචාරයක නිරතවන අතර එහිදියි මෙම ද්විපාර්ශවික සාකච්ඡාව පවත්වා තිබෙනවා.