මත්ස්‍ය අපනයන ආදායම ඉහළට

Tuesday, 17 January 2017 - 16:01

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
2016 වසරේදී මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාව 2015 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 1200 ක ලාභයක් ලබාගෙන තිබෙනවා.

2015 වසරේදී මත්ස්‍ය අපනයෙන් ලද ආදායම රුපියල් මිලියන 20336 ක්.

එය පසුගිය වසරේදී මිලියන 21539 ක් ලෙස සටහන් වී තිබෙනවා.