තේ වගාවට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක්

Wednesday, 25 January 2017 - 8:21

%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%AB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉහළ ප්‍රමිතියකින් යුතුව තේ වගාව සිදුකරන ආකාරය පිළිබඳව කුඩා තේ වතු හිමියන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ තේ පර්යේෂණ ආයතනය ද මීට එක් කර ගන්නා බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.

මේ අතර, පසුගිය මාස කිහිපය තුළ තේ වගාව සඳහා අලුතින් එක්වන පිරිස ඉහළ යාමේ ප්‍රවණතාවයක් ද පෙන්නුම්කර ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.