මුහුදු රළෙන් විදුලිය නිපදවන්න පින්ලන්ත සහය

Tuesday, 07 February 2017 - 15:55

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිබලය නිපදවීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බව පින්ලන්තය ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ  විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවකදියි.

නියං කාලවලදී ඇතිවන විදුලි අර්බුදයට මුහුණදීම සඳහා එය වටිනා පියවරක් වනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළා.