දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරුවේ විධායක කමිටු රැස්වීම 27 වනදා

Thursday, 16 February 2017 - 13:18

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+27+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ විධායක කමිටු රැස්වීම මේ මස 27 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර එම රැස්වීම පැවැත්වෙන්නේ දකුණු ආසියානු ව්‍යාපාර වස්තු ආයතන සහ අනාගත වැඩපිළිවෙල යන තේමාව යටතේයි.

මේ සඳහා පාකිස්ථාන, මාලදිවයින්, බංග්ලාදේශ, භූතාන, නේපාලය ඇතුලූ රටවල් රැසක කොටස් වෙළඳ ආයතන රැසක ඉහළ පෙළේ නිලධාරීන් සහභාගිවීමට නියමිතයි.