කොටස් වෙළඳපොල පහළට

Friday, 17 February 2017 - 7:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (16) පහත වැටීමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ 6173 යි දශම 7 යි 2 ක් ලෙසයි.

දිනය තුළ කොටස් මිලියන 37.2 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 633.1 ක්.