ලොව වේගවත්ම මෝටර් රථය ශ්‍රී ලංකාවෙන්

Tuesday, 07 March 2017 - 15:04

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ලොව වේගවත්ම මෝටර් රථය මේ වන විට මෙරට සකස් කරමින් පවතින බව තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියා.

රට සංවර්ධනයවීමට නම් තාක්ෂණය උපරිම අයුරින් භාවිතා කළ යුතු බවයි පාදුක්ක - ගලගෙදර ප්‍රදේශයේ නව විදාතා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.