යාපනයේ සංවර්ධනයට කැනඩාවේ සහය

Monday, 20 March 2017 - 8:44

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම්, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබාදීමේ ගිවිසුමකට ඊයේ අත්සන් කළා.

ඒ, කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාවේ සභාපති ජෝන් ටෝරි සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතරයි.