උද්ධමනය 8.2යි

Wednesday, 22 March 2017 - 7:43

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+8.2%E0%B6%BA%E0%B7%92
පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 8.2 ක් ලෙස සටහන් වී ඇති බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එය ජනවාරි මාසයේදී සටහන් වූයේ සියයට 6.5 ක් ලෙසයි.

පෙබරවාරියේ ජාතික පාරිභෝගික මිල දර්ශකය 119.9 ක් ලෙස සටහන් වී තිබෙනවා.