ඉදිරි සතියේ සහල් මිල ඉහළ යෑමේ අවදානමක්

Wednesday, 26 April 2017 - 8:04

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සම්බා, නාඩු ඇතුලු සහල්වල මිල ඉදිරි සතිය තුළදී ඉහළ යා හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් ප්‍රකාශ කළා.

පැවති නියඟය හේතුවෙන් මෙවර ලැබී ඇති වී අස්වැන්න අඩු වී ඇති අතර, එම නිසා වෙළඳපොලට වී නිකුත් කිරීමේ හිඟයක් පවතින බවයි ඔහු කියා සිටියේ.