ජී.එස්.පී. ප්ලස් සහනයෙන් වසරකට රුපියල් බිලියන 250 ක ප්‍රතිලාභ

Friday, 28 April 2017 - 8:43

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+250+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7
ජී.එස්.පී. බදු සහනය ලැබීම තුළින් මෙරටට වසරකට රුපියල් බිලියන 250 ක ප්‍රතිලාභයක් හිමිවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත්ව තිබූ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේදී ඊයේ වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.