ජී.එස්.පී. පිටුපස තවත් අරමුණක්

Friday, 28 April 2017 - 18:54

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
ජී.එස්.පී. බදු සහනය ලබා ගැනීමේ දිගු කාලීන අරමුණ යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.