ආසියා පැසිෆික් කලාපීය සංවර්ධන වාර්තාව මෙම මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට

Monday, 01 May 2017 - 8:56

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ආසියා පැසිෆික් කලාපයේ සංවර්ධනය සඳහා වූ වාර්තාව මෙම මාසයේදී එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත භාරදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

කලාපීය රටවල් සංවර්ධන කරා යන ගමනේදී මුහුණ පා ඇති අභියෝග සහ ඒවාට විසඳුම් ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් කරුණු රැසක් මෙම වාර්තාවට ඇතුළත්.

පසුගිය අප්‍රේල් මස 28 සහ 29 දෙදින තුල ආසියා පැසිෆික් රටවල සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය පිළිබද සමුළුව බැංකොක් හිදී පැවැත්වුණා.