රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් ලබන 13 වනදා සිදුකිරීමට මහබැංකුව සූදානම් වනවා.
එහිදී වසර 4 යි මාස 2 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 9,000 ක බැදුම්කර නිකුත් කරන බවයි මහබැංකුව ප්රකාශ කළේ.
වසර 5 යි මාස 11 කින් කල් පිරෙන බැදුම්කර වල වටිනාකම රුපියල් මිලියන 18,000 ක්.
වසර 7 යි මාස 9 කින් කල් පිරෙන සහ වසර 10 කින් කල් පිරෙන පරිදි තවත් මිලියන 9000 බැගින් කාණ්ඩ දෙකක් යටතේ මෙහිදී බැදුම්කර නිකුත් කිරීම විශේෂත්වයක්.