සීනි මිල ඉහළ යන්නේ නැහැ

Wednesday, 14 June 2017 - 13:29

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ආනයනික සීනි සදහා බදු වැඩි කිරීම් සිදුකළ ද සිල්ලර වෙළදපොලේ සීනි මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දේශීය උක් ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් අදාළ බදු වැඩිකිරීම සිදුකළ බවයි.