මැදපෙරදිග නීති ගැන ශ්‍රමිකයන් දැනුවත් කෙරේ

Wednesday, 26 July 2017 - 7:57

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මැදපෙරදිග රටවල විදෙස් ශ්‍රමිකයන් සඳහා බලපාන නීති රීති පිළිබදව එම රටවල රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් වනවා.

පසුගිය කාලසීමාව තුළ මැද පෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දුන් ඇතැම් සිදුවීම් මුල් කර ගනිමින් මෙම තීරණයට එළඹුණු බවයි එම කාර්යාංශය සදහන් කළේ.