විදුලි උපකරණ අලෙවි කිරීමේදී නව නීතියක්

Tuesday, 28 November 2017 - 13:26

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විදුලි උපකරණ සහ උපාංග අලෙවි කිරීමේදී මාස 06ක වගකීම් සහතිකයක් ලබාදීමට වෙළඳසැල් හිමියන් සහ ඊට අදාළ ආයතන පියවර ගත යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම සහතිකය භාෂා තුනෙන්ම මුද්‍රණය කිරීම අනිවාර්ය බවයි එම අධිකාරිය කියා සිටියේ.

ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන පාරිභෝගික අධිකාරිය මෙම තීරණය ගෙන තිබෙනවා.