ආනයන වියදම පසුගිය වසරේ ඩොලර් බිලියන 21 යි

Friday, 02 March 2018 - 13:19

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+21+%E0%B6%BA%E0%B7%92
ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යාම හේතුවෙන් පසුගිය වසරේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 21 දක්වා ඉහළ ගිය බව මහබැංකුව පවසනවා.

එය වාර්තාගත සංඛ්‍යාවක් වන අතර, රත්රන් සහ තිරිඟු ආනයනය ද සැලකිය යුතු අයුරින් වර්ධනය වී තිබෙනවා.

එසේම, යන්ත්‍ර - සූත්‍ර, සීනි, කුළු බඩු සහ පොහොර ආනයන වියදම පහළ යාම ද විශේෂත්වයක්