2017 මත්ස්‍ය අපනයනයෙන් කෝටි 2668ක ආදායමක්

Sunday, 04 March 2018 - 19:41

2017+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+2668%E0%B6%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පසුගිය වසරේ මත්ස්‍ය අපනයනයෙන් රුපියල් කෝටි 2668ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම විසිතුරු මසුන් අපනයනයෙන් ලබා ඇති ආදායම රුපියල් කෝටි 167ක් වන අතර, මුහුදු පැලෑටි අපනයනයෙන් ලබා ඇති ආදායම රුපියල් මිලියන 5.3ක්.