ලිහිසි තෙල් පිළිබඳව, උපයෝගීතා කොමිසමේ අවධානය

Monday, 23 April 2018 - 13:23

%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%2C+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ලිහිසි තෙල්වල මිල සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීමට සහ නිර්දේශ සකස් කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා පාරිභෝගිකයින්, අලෙවිකරුවන් ඇතුලු ලිහිසි තෙල් වෙළඳපොලට සම්බන්ධ පාර්ශවවලින් අදහස් සහ යෝජනා ලබාගැනීමට සැළසුම් කර ඇති අතර, හෙට (24) උදෑසන 8.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ සඳහා සම්මන්ත්‍රණයක්ද සංවිධාන කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව ප්‍රකාශ කළා.