බොරතෙල් මිලදීගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Wednesday, 25 April 2018 - 18:57

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
දිගුකාලීන කොන්ත්‍රාත් පදනම යටතේ බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 8 ක කාලයක් සඳහා ඊට අදාළ සමාගමෙන් බොරතෙල් බැරල් මිලියන 7 ක් මෙහිදී මිලට ගැනෙනු ඇති.