ඇඟළුම් අපනයනයෙන් ඩො.බි. 5 ක අපේක්ෂිත ආදායමක්

Monday, 14 May 2018 - 8:13

%E0%B6%87%E0%B6%9F%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C.%E0%B6%B6%E0%B7%92.+5+%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇගළුම් ක්‍ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

පසුගිය වසරේදී ඇඟළුම් ක්‍ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඩොලර් බිලියන 4.8 ක්.