ඇඟළුම් අපනයන වර්ධනය අපේක්ෂිත මට්ටමක නැහැ

Sunday, 27 May 2018 - 13:29

%E0%B6%87%E0%B6%9F%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මේ වසරේ පළමු කාර්තුවේදී යුරෝපයට සිදුකළ මෙරට ඇඟළුම් අපනයනයන් වර්ධනය වී ඇත්තේ සියයට 5 කින්. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නැවත හිමිවීමත් සමඟ මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 12.5 ක වර්ධනයක් අපේක්ෂා කෙරුණා.

එහෙත් යුරෝපයට මෙවර දීර්ඝ ශීත ඍතුවක් පැවතීම හේතුවෙන් ඇගළුම් අපනයනය ප්‍රමාණවත් පරිදි සක්‍රිය වී නොමැති බවයි ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සම්මේලනය සඳහන් කළේ.