වෙළඳ ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍යයි - ලෝක බැංකුව

Wednesday, 13 June 2018 - 9:31

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80
මෙරට විදේශ ආයෝජන ඉහළ නැංවීම සඳහා වෙළද ප්‍රතිපත්තිවල වෙනසක් සිදුකළ යුතු බව ලෝක බැංකුව පවසනවා.

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලෝක බැංකුව පසුගිය දා සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.