සුළු පරිමාණ තේ වගාකරුවන්ට නව වැඩපිළිවෙලක්

Monday, 09 July 2018 - 13:11

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
සුළු පරිමාණ තේ වගාකරුවන් සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ යටතේ සුළු පරිමාණ තේ වගාකරුවන් සඳහා අක්කරයකට රුපියල් ලක්ෂ 2 ක සහනාධාරයක් සමඟ අලුතින් වගාබිම් සඳහා තේ පැළ ලබාදීම මේ යටතේ සිදුකිරීමට නියමිතයි.

සුළු පරිමාණ තේ වගාකරුවන් දිරිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වනවා.