මුල් මාස පහේ නව බදු ලිපි ගොනු දෙලක්ෂ 87,821 ක්

Friday, 10 August 2018 - 13:41

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%B4%E0%B7%84%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+87%2C821+%E0%B6%9A%E0%B7%8A
මෙම වසරේ මුල් මාස පහ තුළදී බදු ලිපිගොනු දෙලක්ෂ 87,821 ක් අලූතින් විවෘත කිරීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
 
මේ අනුව මෙම වසර මුලදී 48,850 ක්ව පැවති බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වනවිට තුන්ලක්ෂ 36,671 දක්වා ඉහළ ගොස් ඇති බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.