කොටස් වෙළදපොළ පහළට

Tuesday, 28 August 2018 - 13:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ගෝලීය වශයෙන් කොටස් වෙළදපොළපල පවතින දුර්වල ප්‍රවණතාව කොළඹ කොටස් වෙළදපොළ කෙරෙහි ද බලපෑම් ඇති කරන බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මේ වසර තුළ දී මේ දක්වා කොළඹ කොටස් වෙළදපොළේ සමස්ත දර්ශකය සියයට 5කින් පමණ පහත වැටී ඇති අතර, එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 12.5කින් පහත වැටී තිබෙනවා.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ ආයෝජකයන් විසින් අලෙවි කළ කොටස් වෙළදපොළ ශුද්ධ කොටස් අගය රුපියල් බිලියන 3.4කට ආසන්නයි.