සූර්යබලයට මිලියන 8000ක්

Wednesday, 19 September 2018 - 7:46

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+8000%E0%B6%9A%E0%B7%8A
මෙරට සූර්යබලශක්ති උත්පාදනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 8000ක ණය මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂවරයා ඊයේ (19) එම අමාත්‍යාංශයේදී අත්සන් කළා.