කොටස් වෙළඳපෙලේ සුළු ඉහළ යෑමක්

Wednesday, 17 April 2019 - 7:30

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළදපොල ඊයේ දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.

දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 5591 යි දශම 8 යි 3 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 172 යි දශම 9 ක් ලෙසයි.

කොටස් මිලියන 14 යි දශම 4 ක් දිනය තුල හුවමාරු වී තිබුණා.