පර්පෙචුවල් ටේරෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදුකරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.
මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව එල්ල වූ චෝදනා හේතුවෙන් පර්පෙචුවල් ටේරෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදුකරන කටයුතු මහබැංකුව මීට පෙර තහනම් කළ අතර, එම කාලසීමාව ඊයේ (05) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, සිදුකරන විමර්ශන කටයුතු හේතුවෙන් එම තහනම තවත් මාස 06කට දීර්ඝ කිරීමටයි ඊයේ රැස්වූ මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.