පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස 6 කට අත්හිටුවයි

Monday, 06 January 2020 - 12:20

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුව දැනට සිදුකරන විමර්ශණ තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින්.

ඒ අනුව ඊයේ සිට බලපැවෙත්වෙන පරිදි ඉදිරි මාස 06ක කාලයට දක්වාත් පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරුණු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් කිසිවක් සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.