සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ගත් ණය ගෙවීමට සහන කාලයක්

Thursday, 09 January 2020 - 17:52

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2019 වසරේ දෙසැම්බර් 31 වන  විට සක්‍රියව පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ගත් ණය ආපසු ගෙවීමට 2020 දෙසැම්බර් 31 වනදා තෙක් සහන කාලයක් ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.