ආනයන වියදම සැළකිය යුතු ලෙස අඩුවීම සහ අපනයන ආදායම සුළු වශයෙන් වැඩිවීම හේතුවෙන් 2019 වසරේ පළමු මාස 11 තුළ වෙළඳ හිඟය 2018 වසරේ එම කාලයට සාපේක්ෂව අඩුවී තිබෙනවා.
2018 වසරේ නොවැම්බර් මාසයේ වෙළඳ ගිණුමේ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 785 ක් වූ අතර, එය 2019 වසරේදී ඇමරිකානු ඩොලර් 762 ක් දක්වා අඩුවී ඇති බවයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.