ඩොලරය හමුවේ රුපියල 190 යි

Tuesday, 24 March 2020 - 19:00

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+190+%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත්  පහත වැටුණා.

ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ් රුපියල් 190යි ශත 61 ක් ලෙසයි.