කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්රික්කවලට පනවා ඇති පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් අද සිට අනිද්දා දක්වා කොළඹ කොටස් වෙළදපොළ වසා තැබෙන බව ඔවුන් නිවේදනය කළා.
ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඊයේ සහ පෙරේදා දිනවල ද කොටස් වෙළඳපොළ වසා තැබුණු අතර පසුගිය සතියේ ද කොටස් වෙළඳපොල ගණුදෙනු දින 4 ක්ම අත්හිටවනු ලැබුවා.