කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වැසේ

Sunday, 29 March 2020 - 19:14

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ඇඳිරි නීතිය දීර්ඝකිරීම සැලකිල්ලට ගනිමින්, හෙට(30) දිනයේද කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා වසා තැබීමට  කොළඹ කොටස් හුවමාරුව තීරණය කර තිබෙනවා.