කොරෝනා නිසා ලෝකයේ කොටස් වෙළඳපල දැවැන්ත කඩා වැටීමක්

Wednesday, 01 April 2020 - 13:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා පිහිටි කොටස් වෙළඳපොලවල් වසරේ මුල් මාස 3 තුලදී දැවැන්ත කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

ලන්ඩන් කොටස් වෙළඳපොලේ මේ වනවිට විශාල ලෙස පසුබෑමකට ලක්ව ඇති අතර එය 1987න් පසු සිදුවූ විශාලම පහළ වැටීම ලෙසයි සටහන් වී ඇත්තේ.

කොරෝනා වෛරසය ලොවපුරා පැතිර යාමත් සමඟ ගෝලීය ආර්ථිකයට ඇති වන බලපෑම මූල්‍ය අර්බුදයට වඩා දරුණු විය හැකි බව දැනටමත් ආර්ථික විශේෂඥයින් මත පළ කර තිබෙනවා.