පලූදු වූ සැමන් ටින් 50 000 ක් පෑලියගොඩ ගබඩාවක.

Wednesday, 16 January 2013 - 18:35

%E0%B6%B4%E0%B6%BD%E0%B7%96%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+50+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.


පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් 50000 ක් පෑලියගොඩ නව නුගේ පාර ප්‍රදේශයේ තොග ගබඩාවක තිබියදී පාරිභෝගික අධිකාරිය අද අත්අඩංගුවට ගත්තා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධිකයි. චිලී රටින් ආනයනය කර තිබූ මෙම සැමන් ටින්වල පිටත සහ ඇතුළත ඇසුරුම් ආවරණ පළුදුවී තිබුණා.