ශාරුක් ඛාන්, ආචාර්ය ශාරුක් ඛාන් වෙයි

Friday, 16 October 2015 - 8:12

%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ට ඊයේ (15) දිනය තම ජීවිතයේ පුදුමයට පත් දිනයක් බව පවසා තිබෙනවා. ඔහු මෙලෙස පැවසීමට හේතුව වී තිබෙන්නේ ස්කොට්ලන්තයේ එඩිම්බර්ග් විශ්ව විද්‍යාලය විසින් ශාරුක් ඛාන්ට ආචාර්ය උපාධියක් ලබාදීමයි. අදාළ විශ්ව විද්‍යාලය විසින් මෙලෙස ශාරුක් ඛාන්ට ආචාර්ය පදවියක් ලබාදී ඇත්තේ ජනහිත කාමීත්වය යන තේමාව යටතේයි. මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් ද ශාරුක් ඛාන් සිය Facebook ගිණුම හරහා වීඩියෝවක් ද නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න....



ශාරුක් ඛාන් ආචාර්ය උපාධිය ලබාගැනීමෙන් අනතුරුව එම අවස්ථාවට සහභාගි වී සිටි පිරිස සතුටු කිරීමේ අරමුණින් නර්ථනයක් ද ඉදිරිපත් කළා. එම අවස්ථාව පහතින් නරඹන්න...



\"\"

\"\"



\"\" 

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"