සල්මන් ඛාන් බොලිවුඩයේ තරුවක් කළ තරුණියන් දෙදෙනාට වෙච්චි දේ

Wednesday, 21 October 2015 - 12:32

%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A
බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් විසින් සිනමාවට ගෙන ආ තරුණියන් දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ සෙzරීන් ඛාන් සහ ඩෙයිසි ෂා යන තරුණියන් දෙදෙනා සම්බන්ධවයි. සල්මන් ඛාන් විසින් සෙzරීන් ඛාන් සිනමාවේ ප්‍රධාන නිළියක් ලෙස හදුන්වාදෙනු ලැබුවේ 2010 වසරේ තිරගත වූ \"වීර්\" චිත්‍රපටයෙන් වන අතර, ඩෙයිසි ෂා හදුන්වාදෙනු ලැබුවේ 2014 වර්ෂයේ \"ජේයි හෝ\" චිත්‍රපටයෙන්.

මෙම නිළියන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි කතාබහක් ලක්ව ඇත්තේ ඔවුන් දෙදෙනාම \'Hate Story 3\' චිත්‍රපටයේ ඉතාමත් කාමුක දර්ශන කිහිපයක් රගපෑමයි. එය එසේ වූවත් මෙහි පුදුමයට කාරණය වන්නේ \'Hate Story 3\' චිත්‍රපටයේ කිසිදු දර්ශනයක් ඉන්දීය රැගුම් පාලක මණ්ඩලය විසින් ඉවත් නොකිරීමයි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ \'Hate Story 3\' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව Youtube අඩවියට එක්කර මසක කාලයක් ගත වීමටත් පෙර මිලියන 10කට අධික සංඛ්‍යාවක් එය නැරඹීමයි.

\'Hate Story 3\' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහත ඇති Link එකෙන් බැලිය හැකියි.

https://www.youtube.com/watch?v=o1Y7XhiWUvo


\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"