නිවේදකයෙක් - විශ්ව රූ රැජින හොල්මන් කරවපු හැටි

Monday, 21 December 2015 - 11:33

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+-++%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ඇමෙරිකාවේ ලාස් වේගාස් හිදී  ඊයේ පැවති මිස් යුනිවර්ස් තරගාවලියේදී අනුශුරතාව දිනු සුරූපිනියට  ශුරතාව ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

නිවේදකයාගේ නොසැළකිල්ලෙනුයි එය සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් සියළු දෙනාගෙන් සමාව ගත් නිවේදකයා පසුව වරද නිවැරදි කිරීමට කටයුතු කළා.



\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"