සෝනු නිගම් ගුවන් යානයක \'පාලනය\' අරන් කරපු දේ

Friday, 05 February 2016 - 13:01

%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%5C%27%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%5C%27+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
සෝනු නිගම් යනු ඉන්දීයාවේ වගේම ලෝකයේත් ජනප්‍රිය ප්‍රසිද්ධ ගායකයෙක්.

පසුගිය දවසක Jet Airways ගුවන් යානයකදී ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයක් ගායනා කරමින් මගීන් පුදුමයට පත් කර හරිම අපූරු වැඩක් කරලා තියනවා.

කෙසේ වෙතත් ඔහුගේ මිහිරි ගායනාවට මගීන් සතුටු වී තිබුනද Jet Airways ආයතනය මේ සම්බන්ධයෙන් අසතුටෙන් සිටින බවයි වාර්තා වී ඇත්තේ.

පසුව එම අවස්ථාවේ ගුවන් යානයේ රැදී සිටි කාර්ය මණ්ඩලයට එරෙහිව Jet Airways ආයතනය නීතිමය පියවර ගෙන තිබෙනවා.

ඒ සෝනු නිගම්ට ගුවන් යානයේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය භාවිත කිරීමට අවසර දීම හෙතුවෙන්.

කෙසේ වෙතත් සෝනු නිගම්ගේ ගායනය නිසා එම අවස්ථාව ඉතාම රසවත් වුනා.

එම වීඩියෝව පහතින්.