සුපිරි නිළියන් ලස්සන වෙන්න කරන දේවල්

Wednesday, 27 July 2016 - 10:37

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BD%E0%B7%8A
සුරූපී ලෙස  පෙනෙන නිළියන්ගේ රහසක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

ඔවුන් මෙලෙස තම සුන්දරත්වය වැඩිකර ගැනීමට ප්ලාස්ටික් සැත්කම් බහුලව භාවිත කරන බවයි විදෙස් මාධ්‍ය පේනවා දෙන්නේ.

ප්ලාස්ටික් සැත්කම් කිරීමට පෙර සහ පසුව ගත් ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍යවල පළවී තිබෙනවා.

එම සැත්කම් ක්‍රමය සොයාගත්තේ නැත්නම් සුරූපී නිළියන් සොයා ගැනීම අසීරු කාර්යයක් වනු  ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.