බච්චන් කෙනෙක් නිසා සතුටින් ඉන්න ඛාන් කෙනෙක්

Wednesday, 05 October 2016 - 14:26

%E0%B6%B6%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ඛාන්ලා කපූර්ලා කොතරමි හිටියත් බොලිවුඩයේ රජ කරන ඒකම බච්චන් අමිතාබ් බච්චන්.

හැබැයි ඔහුනම් කියන්නේ තමන්ට වඩා හොද නළුෙවක් ඉන්නවා කියලයි.

ඒ් කෙනා ඛාන් කෙනෙක් කියලත් Big.B කියනවා.

අපිට නම් හිතුනේ  ඔහු මේ කියන්නේ  අමීර් ඛාන් ගැන කියලයි.

මොකද මේ දවස්වල අමිතාබ් බච්චන් සහ අමීර් ඛාන් යශ් රාජ් ලේබලය යටතේ  නිර්මාණය වන Film එකක රගපානවා.

Thugs Of Hindostan කියලා නම් කරලා තියන මේ Film ඒක කරන්නේ නව කතාවක් අැසුරින්ලු.

ඉතින් මෙච්චර කාලයක් අම්තාබ් බච්චන් ඒක්ක රගපාන්න තිබුන අාසාව ඉටුවුන නිසා අමීර් ඛාන් ඉන්නේ ගොඩාක් සතුටින්ලු.