සරාගී නිරූපිකාවක් වන කිම් කාර්ඩේෂන් අමරිකා වෙබ් අඩවියකින් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර තිනෙවා.
ඒ පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරදී ඇයගේ නවාතැනට කිසියම් පිරිසක් පැමිණ කල මංකොල්ලකෑම සම්බන්ධයෙන් කාඩේෂන් ව්‍යාජ තොරතුරු පොලිසියට ලබාදී ඇති බවට එම වෙබ් අඩවිය මගින් හෙළි කිරීම හේතුවෙනුයි.
සරාගී නිරූපිකාව ප්‍රකාශ කර තිබුනේ තම නවාතැනේ තිබු රූපවාහිනී යන්ත්‍රයක් ඇතුලු ඩොලර් මිලියන 10ක් පමණ වටිනා භාණ්ඩ රැසක් මංකොල්ලකරුවන් පැහරගත් බවයි.
එහෙත් අදාළ වෙබ් අඩවිය පෙන්වාදී තිබුනේ කිම් කාඩේෂන් පොලිසියට ලබාදුන් තොරතුරුවල සත්‍යතාවක් නොමැති බවයි.
සොරකම් කල බවට පැවසු රූපවාහිනී යන්ත්‍රය ද එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කල වීඩියෝවක් මගින් පෙන්වාදී තිබුනා.
මෙම අසත්‍ය තොරතුරු හමුවේ තම කීර්ති නාමයට මෙමගින් සිදුවු කැළල වෙනුවෙන් වෙබ් අඩවියෙන් සහ එහි අධ්යක්ෂවරයාගෙන් වන්දි ඉල්ලා නඩුව ගොනු කරන බවයි සරාගී නිරූපිකාව සඳහන් කර ඇත්තේ.