අසිරිමත් නත්තල සමරමින් ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘’හිරු මෙගාබ්ලාස්ට්’’ අද (09) රාත්‍රියේ හලාවත - මාදම්පේ - නෙවිල් ද සොයිසා ක්‍රීඩාංගනයේදි පැවැත්වෙනවා.
‘‘සනිධප’’ සංගීත රිද්මයෙන් හැඩවන මෙගාබ්ලාස්ට් ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරන්නේ නිරෝෂා තලගල ප්රමුඛ යූ ඩාන්සර්ස් නර්තන කණ්ඩායමයි.
ජනප්‍රිය ගී තරු රැසක් එක්වන මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.