චිත්‍රපට හා රූපවාහිනී සම්මාන සඳහා වන 70වන BAFTA සිනමා උළෙල පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ ඇල්බට් ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
එහිදී හොදම සහාය නළුවාට හිමි සම්මානය ඉන්දියානු නළු දෙව් පටෙල් විසින් හිමිකර ගත් බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.
දෙව් පටෙල් මෙලෙස සම්මානයට පාත්‍ර වුයේ 2016 වසරේදී ජ්‍යාත්‍යන්තර වශයෙන් තිරගත වූ Lion චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතය වෙනුවෙන්.
ඔහු Slumdog Millionaire චිත්‍රපටය හරහා ක්ෂේත්රයට පැමිණ මේ වන විට හොලිවුඩ් චිත්‍රපට ගණනාවකට දායක වී තිබෙනවා.
ඉන්දීය සිනමා විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය ඉන්දියාව විසින් හිමි කරගත් විශේෂ සම්මානයක් බවයි.
දෙව් පටෙල් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ තමාට මේ ලැබුණු සම්මානයෙන් ඔස්කාර් සම්මානයටද බලාපොරොත්තු තබාගත හැකි බවයි.